ඳමිණිලි කළමනකරණ ප්රතිපඳ්තතිප& හW ක්රමේදය&
ඳමිණිලි කළමනකරණ ප්රතිපඳ්තතිප& හW ක්රමේදය&
හණහ ලයිෆ ඉන්ෂුවරන්ස් ේකොම්ඳනි ලිමිටඩ්
ේේඛණ අංක& | ක්රි&්තමක දින& | අයළ නීතිප ප්රතිපඳයන& | |
2016.10.01 | 1. වර්ෂ 2000 අංක 43 දරණ රක්ෂණ කර්භාBතඹ විධිභත් කිරීමේ ඳණමතහි අංක 03 මේදමේ සහB විධිවිධාන 2. ශ්රී කංකා රෂණෂණ භඩලඩකඹ වින්B 2016.10.01 දින නිකුත් කරන කද රෂණෂණ සභාගේ හා තැරැව්කරුවB වින්B ඳැමිණිලි වකට අදාළව කටයුතු කක යුතු ආකාරඹ පිලිඵ භාර්මගෝඳමේශ. | ||
අනුමත කරන ලද්ේද් | අනුමත කල දින& | ඳමිණිලි අභි&චන කමිටුව | |
01.ප්රධාන විධාඹක නිළධාරී | 02.විමේෂිත නිකධාරී | ||
ඳමිණිලි කළමනකරණ කමිටුව | |||
01. ප්රධාන විධාඹක නිළධාරී/සාභානයාධිකාරී 02. ප්රධාන මභමහයුේ නිළධාරී /විමේෂිත නිළධාරී 03. ප්රධාන වයාඳාර නිළධාරී 04.නිමඹෝජ්ය සාභානයාධිකාරී -නීති 05. උඳමේශක -රෂණෂණ තාෂණෂණ 06. ප්රධාන මකය නිළධාරී 07.සහකාර සාභානයාධිකාරී-භානව සේඳත් සංවර්ධන 08. මදඳාර්තමේBතු ප්රධානි - භානව සේඳත් කළභනාකරණ 09. කළභනාකරු - අබයBතර විගණන | |||
අරමුණ | මේවා තත්වමඹහි ඇති ගුණාත්භකබාවඹ, මේවා සඳඹBමනකුමේ සපකතාව භනිනු කඵන වැදගත් මිනුභකි. හණහ ලයිෆ ඉන්ෂුවරන්ස් ේකොම්ඳනි ලිමිටඩ් ( මිBභතු සභාගභ වශමඹB සහB වන )සකකනු කඵBමB ‘ඳැමිණිලි’ ඹනු තභ ඳාරිමබෝගිකඹBට ඉහළ භට්ටමේ මේවඹෂණ තහවුරු කරනු වේ එහි ක්රිඹාභාර්ග සහ ක්රිඹාපිවෙමවත් වැk දියුණු කිරීභ සහා කැබී ඇති අවේථාවෂණ මකන්නි . පකදාඹක අBදමිB ඳැමිණිලි කළභනාකරණඹ ගුණාත්භක මේවාවෂණ කඵාදීමේදී ඉතා වැදගත් එෂණ සාධකඹෂණ ඵව සභාගභ හඳුනාමගන ඇත . එඵැවිB මභභ ඳැමිණිලි කළභනාකරණ ප්රතිඳත්තිඹ හා ක්රභමව්දඹ දෂණවන මේඛණමඹහි අරමුණ වBමB ඳාරිමබෝගික ඳැමිණිලි , අප්රභාදව සහ පකදාඹක මකස මභමහඹවීභ සහා සාධාරණවුද, ේථාවරවුද වුහාත්භක ක්රිඹා පිවෙමවතෂණ අනුගභනඹ කිරීභA. |
නිර්වචන& | ‘ඳමිණිේල’ ඹනු රෂණෂණ ආඹතනඹ වින්B සඳඹනු කඵන කුභන මහෝ මේවාවක අතෘප්තිභත් ඵව සේඵBධමඹB එකී ආඹතනඹ මවත කරනු කඵන ප්රකාශඹකි. ‘ඳමිණිලිකරු ’ඹනු රෂණෂණ ආඹතනඹ මවත ඳැමිණිේකෂණ ඉදිරිඳත් කරන පුේගකඹා මව්. ‘විහඳුම’ ඹනු ඳැමිණිේක නිරාකරණඹ කර ගැනීභට එඹට සේඵBධ න්ඹළු ඳාර්ේවඹBමේ එකඟත්වමඹB ඇතිකරගBනා වු ගිවිසුභකි.මභහිදී වඩා වැදගත් වBමB අඳෂණෂඳාතීව සහ විනිවිදබාවමඹB යුතුව ඳැමිණිේක සේඵBධමඹB සාධාරණව කටයුතු කළ ඵවට හා එභගිB විසඳුභෂණ කැබී ඇති ඵවට ඳැමිණිලිකරු සැහීභකට ඳත්වීභA. |
සභාගභ මවත කැමඵන න්ඹළුභ ඳැමිණිලි ඉතා වැදගත් මකොට | |
සකකනු කඵන අතර ඳැමිණිලිකරුවBටද මගෞරවනීඹ මකසත් | |
වෘත්තීඹභඹ මකසත් සළකමිB ඳහත සහB නිඹභඹB ඳහට | |
අනුකකව කටයුතු කරනු ඇත. | |
1.හධරණ්තව& (Fairness ) | |
ඳැමිණිලිකරුවB හට අඳක්ෂඳාතිව, රහසයබාවමඹB යුතුව හා | |
විනිවිදබාවමඹB යුතුව කටයුතු කිරීභ සාධාරණ මකස සැකකීභ | |
මව්. | |
2.ප්රේදවීමේම් Wකි&ව ( Accessibility ) | |
සභාගමභහි ඳැමිණිලි කකභකරණ ප්රතිඳත්තිඹ පිවෙඵව | |
ජ්නතාව පුළුේව දැනුවත් කරන අතර ඒ පිවෙඵව මතොරතුරු | |
කඵාගැනීමේ ක්රභමව්දඹBද ඵහුකව තඵනු ඇත. | |
3.ප්රතිපචර යBීමම ( Responsiveness ) | |
අවශය ප්රභාණඹකට අවශය සේඳත් සේඳාදනඹ කිරීභ, | |
නින්මකස පුහුණු වු කාර්ඹඹ භඩලඩකඹෂණ මේවමඹහි මඹදවීභ | |
ඳමිණිලි හW ඳමිණිලිකරුව න් හම්බන්ධව කටයුතු කිරීම. | සහ ඳැමිණිලි සේඵBධව වු කටයුතු කිරීභට විමේෂිත වු ක්රභමව්දඹෂණ සකේ කිරීභ තුලිB මභඹ කඟා කර ගත හැක. කැමඵන ඳැමිණිලි ඒවාමේ සංකීර්ණත්වඹ හා ඵරඳතක කභ අනුව වර්ගීකරණඹ කිරීභටත් ඒ අනුව ඒවා විභර්ශනඹ කිරීභටත් පිඹවර ගනිමිB කැමඵන |
ඳැමිණිලි සහා කkනේ විසදුේ කඵාදීභට සභාගභ සහතික | |
මව්. | |
4.හේමෝධන& ( Integration ) | |
ඳැමිණිේකක වගකීභ සභාගමභහි මදඳාර්තමේBතු අංශ | |
එකකට වඩා වැk ගණනකට අදාළ මව් නේ ඒවා සමභෝධානඹ | |
කරමිB ඳැමිණිේක පිවෙඵව කටයුතු කිරීභට සභාගභ පිඹවර | |
ගනු කැමේ. | |
සභාගමභහි ඳැමිණිලි සේඵBධව කටයුතු කරන නිකධාරිඹා ( දුරකතන අංකඹ…………………………........,ඊ-මේේ ලිපිනඹ …...……………………………) මවත ඳහත සහB ක්රභඹBමගB එකෂණ භගිB විධිභත් මකස කරනු කඵන ඳැමිණිලි සභාගභ සතුටිB ඵාර ගනී. (අ)වාචිකව-දුරකතනඹ භගිB මහෝ කාර්ඹාකඹට ඳැමිණ (ආ)ලිඛිතව-ඊ-මේේ, ෆැෂණේ භගිB මහෝ සභාගමභහි මවේ අඩවිඹ හරහා |
ඳමිණිලි විමර්වන& හW පිවිසීම | ඳැමිණිේකෂණ සේඵBධව කkනේ ප්රතිාාර කඵා ගැනීභ සහා එභ ඳැමිණිේක කිරීමේදී ඳහත සහB මතොරතුරු ඇතුකත් කිරීභ වැදගත් මව්. 1.නභ/ලිපිනඹ/දුරකතන අංකඹ /ඊ-මේේ ලිපිනඹ (තිමේනේ ඳභණෂණ). 2. දිනඹ/මව්කාව සහ න්ේධිඹ ඇතිව ේථානඹ. 3. න්ේධිඹට අදාළ විේතර. 4. ඳැමිණිේක කිරීභට මහෝ ඒ සේඵBධව සභාගමේ නිකධාරිමඹකු දැනටභත් දැනුවත් කමේ මහෝ සේඵBධ කර ගත්මත් නේ ඔහු/ඇඹමේ නභ. 5. ඳැමිණිේකට අදාළ ලිපි /මේඛණ වක පිටඳත්. 6. ඳැමිණිලිකරු ඵකාමඳොමරොත්තු වන විසඳුමේ ේවබාවඹ පිලිඵ විේතරඹ |
භෂව | ඳැමිණිලි න්ංහක ,මදභළ මහෝ ඉංග්රීන් බාෂා වලිB කළ හැක.ඉB අනතුරුව න්දුවන න්ඹළු සBනිමව්දන,එභ ඳැමිණිේක ඉදිරිඳත් කළ බාෂාමවB න්දු මකමරනු ඇත. |
ඳමිණිේලB හම්බන්ධව කටයුතු කරන ක්රමේදය& | සභාගභ ඳැමිණිලි සේඵBධව කටයුතු කිරීමේ ක්රිඹාවලිඹ එහි ප්රධාන කාර්ඹාකඹට මෂණBEගත කර ඇති අතර එඹ ඳහත දැෂණමවන මකස පිඹවර ඳහකිB ( 05 ) සටහB මව්. 1.ලි&ඳදිංචි කිරීම.( Register ) ඳැමිණිලි කළභනාකරණ ප්රතිඳත්තිමේ අතයවශය අංගඹෂණ වBමB සභාගභ මවත කැමඵන න්ඹළුභ ඳැමිණිලි වකට අදාළ මතොරතුරු වහාභ සභාගමභහි භධයභ දත්ත ගඵඩාවට ඇතුකත් කර ලිඹාඳදිංචි කිරීභඹ.මභමේ කරBමB අනාගතමඹහි අවශය වන මතොරතුරු මසොඹාගැනීභ,අධීෂණෂණඹ සහ ඳසු විඳරේ කටයුතු සදහා ඹ. ඒ අතර ලිඹාඳදිංචි වන එෂණ එෂණ ඳැමිණිේකෂණ සහා මඹොමු අංකඹෂණ නිකුත් කරන අතර එAB ඳසු ඳැමිණිේක සේඵBධමඹB ගනුමදනු කරන න්ඹළු ලිපි මේඛණ වක එභ මඹොමු අංකඹ සහB විඹ යුතුඹ. |
2.ලබුන බව යන්ීමම. ( Acknowledge ) ඳැමිණිේකෂණ සභාගභ මවත කැබී වැඩ කරන දින තුනෂණ ( 03 ) ෂණ ඇතුකත කැබුන ඵව දැBවීභට සභාගභ ඵැඳී න්ටිA .එභ දැBවීමභහි ඉදිරිඹට කරන ලිපි මේඛණ හුවභාරුමව්දී සහB කළ යුතු මඹොමු අංකඹ, ඳැමිණිේක සේඵBධමඹB කටයුතු කරන නිකධාරිඹාමේ නභ, තනතුර, දුරකතන අංකඹ ආදිඹ සහB මව්. නැතමහොත් දින තුනෂණ ඇතුකත අදාළ ඳැමිණිේක සහා විසදුභෂණ කඵා දීභට සභාගභ සභත් මව් නේ කැබුන ඵව දBවන ලිපිමඹහි ඒ සහා ගත් විසඳුමභහි විේතරද ඇතුකත් කර ඒ ඵව ඳැමිණිලි කරු මවත දBවනු ඇත. 3.විමර්වන& ▇▇ ඳරීBෂණ& ( Review and Investigation ) කැමඵන ඳැමිණිලි සේඵBධව කටයුතු කිරීභ සහා සභාගභට ේථිර නිකධාරිමඹකු ඳත්කර ඇති අතර ඔහුට/ඇඹට ඳැමිණිලි පිලිඵව කටයුතු කිරීභට ප්රභාණවත් ඳකපුරුේදෂණද ඇත. තවද එභ නිකධාරිඹා/නිකධාරණිඹ ඳැමිණිලි කළභනාකරණ කමිටුමවහි භඟ මඳBවීභ ඹටමත් ක්රිඹාකරනු ඇත.තවද,මභභ ඳැමිණිලි කළභනාකරණ කමිටුව සභාගමභහි මජ්යෂ්ඨ කළභකරුවBමගB සභBවිත මව්. සභාගභ මවත කැමඵන සෑභ ඳැමිණිේකෂණභ ඳැමිණිලි සේඵBධව කටයුතු කරන නිකධාරී මවත මඹොමු කරන ඵැවිB ඳැමිණිලි කළභනාකරණ ක්රිඹාවලිඹ,ඳැමිණිේක අදාළ මදඳාර්තමේBතුව/ අංශඹ මහෝ මදඳාර්තමේBතු / අංශ හඳුනා ගැනීභ භගිB ඔහු / ඇඹ ආරේබ කරA.ඊකග පිඹවර වBමB අදාළ මදඳාර්තමේBතුව / අංශඹ මහෝ මදඳාර්තමේBතු / අංශ මවත ඳැමිණිේක මඹොමු කිරීභA.මදඳාර්තමේBතු / අංශ මදකෂණ මහෝ වැk ගණනෂණ ඳැමිණිේකට අදාළ මව් නේ ඒවා සේඵBධීකරණඹ කරBමB ඳැමිණිලි සේඵBධව කටයුතු කරන නිකධාරී වින්නි.විභර්ශන හා ඳරීෂණෂණ අතුරු ක්රිඹාවලිමේ ඉතාභත් වැදගත් පිඹවර වBමB ඳැමිණිේමකහි නිවැරදි වර්ගඹ හඳුනා ගැනීභ හා එහි සංකීර්ණත්වඹ සහ ඵරඳතක කභ අනුව ( Type ) වර්ගීකරණඹ කිරීභA. ( ඳැමිණිලි වර්ග පිලිඵ විේතරඹB සහා කරුණාකර ඳහත වගුව ඵකBන ) |
මභභ වගකීභ ඳැමිණිලි සේඵBධව කටයුතු කරන නිකධාරී හා අදාළ මදඳාර්තමේBතු ප්රධානිඹා ඹන මදමදනාටභ ඳැවරී ඇත.
1 වර්ග& | ඳැමිණිේක සරක වන අතර එකී ඳැමිණිේක ඍජුවභ එඹ අදාළ මුලික මේණිමේ කළභණාකරුමවකුට ( frontline Manager ) ඳහසුමවB විසඳිඹ හැකිඹ. සුළු ඳරීෂණෂණඹෂණ අවශය මහෝ ඳරීෂණෂණඹෂණ අනවශයඹ. |
2 වර්ග& | ඳැමිණිේක සංකීර්ණ හා ඵරඳතක ඵැවිB එඹ ඍජුවභ ඳහළ මේණිමේ කළභණාකරුට විසඳීභට මනොහැක .ඳරීෂණෂණඹෂණ අවශය වන අතර මදඳාර්තමේBතු / අංශ ප්රධානිඹාට ඳැමිණිේකට විසඳුභෂණ කඵාදීමේ හැකිඹාව ඇත. |
3 වර්ග& | ඳැමිණිේක ඉතා සංකීර්ණ හා ඵරඳතක මව්. මදඳාර්තමේBතු / අංශ ප්රධානිඹාට ඳැමිණිේකට විසඳීමේ හැකිඹාවෂණ නැත.ඒ අනුව ඳැමිණිලි කළභනාකරණ කමිටුව, එඹ විසඳීභ සහා කටයුතු කරනු ඇත. |
ඳැමිණිේකෂණ සේඵBධමඹB ඉBඳසු ගනුකඵන ක්රිඹාභාර්ග ඳහත වගුමවහි දැෂණමව්.
ක▇▇&& කරනුේේ | ක▇▇&& | |
1. | ඳැමිණිලි කළභනාකරණ කමිටුව | ඳැමිණිේක ‘ වර්ග 3 ’ ට අඹත් නේ ඊට අදාළ ඉදිරි කටයුතු කරA. |
2. | අදාළ මදඳාර්තමේBතු / අංශ ප්රධානිඹා | ඳැමිණිේක ‘ වර්ග 2 ’ ට අඹත් නේ ඊට අදාළ ඉදිරි කටයුතු කරA. |
3. | මුලික මේණිමේ කළභනාකරු | ඳැමිණිේක ‘ වර්ග 1 ’ ට ඹටත් නේ ඊට එඹ විසදීභට කටයුතු කරA. |
අවශය අවේථාවBහිදී ඳැමිණිලිකරු වින්B සඳඹනු කඵන මතොරතුරු සැකකිේකට මගන අඳෂණෂඳාතිව ඳැමිණිේකට අදාළව විසඳුභෂණ කඵාදීමේ මුඛය අරමුණ ඇතිව ඒ පිවෙඵව ඳරීෂණෂණඹෂණ ඳැවැත්වීභට ඵාරගBනා අතර ඔහුට / ඇඹට පිවෙගත හැකි විසඳුභෂණ කkනමිB කඵා දීභටද සභාගභ සහතික මව්. ඉහත දැෂණමවන කුභන භට්ටභකදී ඳැමිණිේකකට අදාළව විසඳුභෂණ කඵාදුBනද එඹ ඳැමිණිලිකරු මවත මගනඹාමේදී විසඳුභ ගකා ඹා යුතු භාර්ගඹ ඳහත සහB ඳරිදි ඳැමිණිේමේ ‘ වර්ගඹ ’ භත ඳදනේ මව්. 1.වර්ගඹ 1 - අදාළ මදඳාර්තමේBතු ප්රධානිඹාට සහ ඳැමිණිලි කළභනාකරණ කමිටුවට පිටඳත් සහිතව මුලික මේණිමේ කළභනාකරු වින්B ඳැමිණිලි සේඵBධ කටයුතු කරන නිකධාරී මවත. 2. වර්ගඹ 2 -ඳැමිණිලි කළභනාකරණ කමිටුවට පිටඳතෂණ සහිතව මදඳාර්තමේBතු ප්රධානිඹා වින්B ඳැමිණිලි සේඵBධ කටයුතු කරන නිකධාරී මවත. 3. වර්ගඹ 3- ඳැමිණිලි කළභනාකරණ කමිටුව වින්B ඳැමිණිලි සේඵBධ කටයුතු කරන නිකධාරී මවත. ඳැමිණිලි කළභනාකරණ කමිටුව මභභ ලිඹවිේක ආරේබමේදී සහB කක ඳරිදි සභාගමභහි න්ඹළු මදඳාර්තමේBතු නිමඹෝජ්නඹ වන අBදමිB සාභාජිකඹB නව ( 09 ) මදමනකුමගB සභBවිත වන අතර ඳැමිණිේක සහා ගනු කඵන විසඳුමභහි පිටඳතෂණ එභ කමිටුවට මඹොමු මව් නැතමහොත් එභ විසඳුභ ඳැමිණිලි කළභනාකරණ කමිටුව භගිB ගනු කඵA.එඵැවිB එභ විසඳුභ ඳැමිණිලිකරු මවත දැBවීභට ප්රථභ කමිටුමවහි අනුභැතිඹ කැියඹ යුතුඹ.විසඳුභකට අනුභැතිඹ කඵා දීභ සහා කමිටුමවහි සාභාජිකඹB නව ( 09 ) මදමනකු අතරිB ඕනෑභ කමිටු සාභාජිකඹB ඳේ ( 05 ) මදමනකුමේ අනුභැතිඹ කඵාගැනීභ ප්රභාණවත්ඹ. |
ඳැමිණිේකට අදාළ ඳරීෂණෂණ ක්රිඹාවලිඹ න්දුකිරීභට හා ඒ සහා විසඳුභෂණ කඵා දීභට සභාගභ ගත කරන කාකඹ ඳැමිණිේක කැබුණු දින න්ට දින දාහතරකට ( 14 ) වැk මනොවනු ඇත. 4.ප්රතිපචර යBීමම ( Respond ) සභාමකෝාන සහ ඳරීෂණෂණ ක්රිඹාවලිමඹB ඳසු සභාගමභහි ඳැමිණිලි සේඵBධව කටයුතු කරන නිළධාරී වින්B එභ ක්රිඹාවලිමේදී මසොඹා ගත් කරුණු පිවෙඵවත් ඒ සේඵBධව වැkදුරටත් කටයුතු කරBමB මකමේද ඹBනත් ඳැමිණිලිකරු මවත දැනුේ මේ. ඳැමිණිේක සහා විසඳුභෂණ කඵාදීභට හැකිඹාව තිමේනේ එකී විසඳුභ කඵාගැනීභට ඳාදක වු කරුණද සහිතව කඵාගත් විසඳුභද ඳැමිණිලිකරු සභාගභ මඹෝජ්නා කරන කද විසඳුභ පිවෙගැනීභට සතුටු මනොමව් නේ, ආරවුේ විසඳීමේ විකේඳ ක්රභමව්දඹ ( Alternative dispute resolution ) පිලිඵ මතොරතුරුද දBවනු කැමේ. තවද, ඳැමිණිේක සභාමකෝාන හා ඳරීෂණෂණ ක්රිඹාවලිඹBහිදී මහලිව මතොරතුරු සභාගමේ ඹේකින් බාවිතඹෂණ / ප්රතිඳත්තිඹෂණ / ක්රභමව්දඹෂණ නිවැරදි කිරීමේ අවශයතාවෂණ දෂණවA නේ අනාගතමඹහි එවැනි අමිහිරි තත්වඹෂණ වකකාලීමේ අරමුණිB අවශය නිවැරදි කිරීභ න්දුකිරීභට සභාගභ නිසැකවභ කටයුතු කරනු ඇත. ඳැමිණිේක සහා විසඳුභ දැBවීමේදී මහෝ අභිඹාානඹ සහා ප්රතිාාර දැෂණවීමේදී ඳැමිණිලිකරුට විසඳුභ මහෝ අභිඹාානඹට ප්රතිාාර කැබී සති හතරෂණ (04) ෂණ ඇතුකත ඳැමිණිලිකරුමගB ප්රතිාාරඹෂණ මනොකදමහොත් ඳැමිණිේකට අදාළ මගොනුව වසා දැමීභට පිඹවර ගBනා ඵව ඳැමිණිලිකරුට තවදුරටත් සභාගභ දBවනු ඇත. ඵකාමඳොමරොත්තු වු කාක ඳරාසඹ තුක විසඳුභෂණ කඵා ගැනීභට අඳහසු ඵව සභාගභට වැටමහBමB නේ විසඳුභ කඵා ගැනීභට ගතවන කාකඹ හා අභිඹාානඹෂණ කරBමB නේ ඒ සහා සේඵBධ කරගතයුතු නිළධාරිඹාමේ නභ / තනතුර / දුරකථන අංක ආදී විේතරද ඳැමිණිලිකරුට දැBවීභට සභාගභ පිඹවර ගනු ඇත. |
5.ඳසු විඳරම ( fallow up ) විසඳුභ කඵාදීමභB ඳසුව එඹට සහ සභාගභ එඹ නිවැරදි කිරීභට ගත් ක්රිඹාභාර්ග සේඵBධමඹB ඳැමිණිලිකරු සෑහීභකට ඳත්වුමේදැA මසොඹා ඵැලීභ අතයවශයඹ.එඹ න්දුකරBමB සභාගමේ විමේෂමඹB පුහුණු වු නිළධාරිමඹෂණ ඳැමිණිලිකරුට දුරකතන ඇභතුභෂණ කඵාදීමභනි. ඳාරිමබෝගික තෘප්තිඹ භැන ගැනීභට ඳැමිණිලිකරුමේ ප්රතිාාරඹ සභාගභ ඳටිගත කරගනු ඇත. | |
ඳමිණිේල ඉWළ මට්ටේම් අවධන&ට ේ&ොමුකිරීේම් / අභි&චන කිරීේම් ක්රමේදය& | ඳැමිණිේක සහා සභාගමභහි ප්රතිාාරඹ මහෝ විසඳුභ පිවෙඵව එඹට අදාළ න්ඹළු ඳාර්ශවඹBමේඑකඟත්වඹකට ඳැමිණීභට හැකි මනොමව් නේ එභ ප්රතිාාරඹට මහෝ විසඳුභට එමරහිව අභිඹාානඹෂණ ඉදිරිඳත් කිරීභට ඳැමිණිලිකරුට අAතිඹෂණ ඇත.ඒ අනුව ඳැමිණිේක ඉහළ භට්ටමේ අවධානඹට මඹොමු කිරීභ / අභිඹාාන ක්රභමව්දඹ භගිB ඳැමිණිේක සේඵBධමඹB දැනටභත් ඳවත්වන කද සභාමකෝාන / ඳරීෂණෂණ ක්රිඹාවලිඹ නැවත ඳරීෂණෂණඹකට මඹොමු කරමිB ආරේබමේදී කඵා දී ඇති විසදුභටභ ඹලිත් එළමමBමBද , නැතමහොත් මහවෙවී ඇති කරුණු ඳදනේ කරමගන නව විසඳුභෂණ ගBමBද ඹBන තීරණඹ කර ඒ අනුව ක්රිඹා කරනු කැමේ. අභිඹාාන ඳැමිණිේක ඉහළ භට්ටමේ අවධානඹට මඹොමු කිරීභ / අභිඹාාන ක්රභමව්දඹ ක්රිඹාත්භක කරBමB සභාගමේ ප්රධාන විධාඹක නිළධාරී සහ විමේෂිත නිකධාරී වැනි මජ්යෂ්ඨතභ කළභනාකාරිත්වමඹB සභBවිත කමිටුවෂණ භගිනි. තවදුරටත් ඳැමිණිේක කැබී දින තිහෂණ (30) ෂණ ඇතුකත ඒ සහා ප්රතිාාර දැෂණවීභට සභාගභ සහතික මව්. ඳැමිණිේක සහා විසදුභ මහෝ අභිඹාාන ඳැමිණිේක සහා ප්රතිාාර දෂණවන විට එඹ කැබී සති හතරෂණ (04) ෂණ ඇතුකත පිවෙතුරෂණ මනොකදමහොත් ඳැමිණිේකට අදාළ ලිපිමගොනුව වසා දභන ඵවට සභාගභ තවදුරටත් දBවනු ඇත. ඳැමිණිේක ඉහළ භට්ටමේ අවධානඹට මඹොමු කිරීභ / අභිඹාාන ක්රභමව්දඹ භගිB කඵා දුB විසඳුභ සහා ඳැමිණිලිකරු තවදුරටත් සතුටට ඳත් මනොවBමBනේ අදාළ ඳැමිණිේක රෂණෂණ ඔේඵඩ්ේභB තැන (දුරකතන අංක……………………….)මහෝ ශ්රී කංකා රෂණෂණ නිඹාභන මකොමිෂB සබාව මවත ( දුරකතන අංක………………………) මඹොමුකිරීමේ හැකිඹාව ඇත. |
අධීBෂණ& හW ේතොරතුරු ේහො&ගනීම | ඳැමිණිේක සේඵBධමඹB කටයුතු මකමරමිB ඳවතින විට එඹ අධීෂණෂණඹ කිරීභ සභාගභ සහ ඳැමිණිලිකරු ඹන මදඳාර්ශවඹටභ ඉතාභත් වැදගත් මව්.එඹට මේතුව වBමB එභ ක්රිඹා පිවෙමවමකහි කටයුතු න්දුමවමිB ඳවතින විට තිියඹ හැකි ප්රභාදඹB අවභ කිරිභ සහා පිඹවර ගැනීභට එඹ අධීෂණෂණඹ භගිB හැකිවනු ඇති අතර ඳැමිණිලිකරුමේ අංශමඹB සකකා ඵකන විට එඹ විනිවිදබාවමේ මිනුභකි. ඒ අනුව අධීෂණෂණඹ සහ මතොරතුරු මසොඹාගැනීමේ ක්රභමව්දඹ ඳහත සහB මතොරතුරු වලිB සභBවිත මව්. 1. ඳැමිණිලිකරුමේ මතොරතුරු . 2. ඳැමිණිේක කැබුණු දිනඹ. 3. ඳැමිණිේමේ වර්ගඹ. 4. ඳැමිණිේකට අදාළ විේතරඹ 5. ඳැමිණිේක කද ඵව දැBව දිනඹ. 6. ඳැමිණිේක සේඵBධව කටයුතු කිරීමභB ඳසුව (i) එඹ සේපුර්ණමඹB විසඳුනි. (ii) මකොටසකට විසඳුේ කැබුනි. (iii) විසඳුේ මනොකැබුනි. 7. අවසාන විසඳුභ / තීරණඹ ඳැමිණිලිකරුට දැනුේ දුB දිනඹ 8. ඳැමිණිේකට අදාළ මගොනුව වසා දැමු දිනඹ 9.ඳැමිණිේක ශ්රී කංකා රෂණෂණ නිඹාභන මකොමිෂB සබාව මහෝ රෂණෂණ ඔේඵඩ්ේභB තැන මවත මඹොමුකර ඇත්ද? ඹBන |
ඔේබුඩ්ේභB / ශ්රී කංකා රෂණෂණ
නිඹාභණ මකොමිෂB සබාව
ේතොරතුරු වර්ත කිරීම හW විශ්ේේෂණ & | ඳැමිණිලි වකට අදාළ වු මේතු සහිතව ඒ සේඵBධ මතොරතුරු වාර්තා කිරීභ සහ විේමේෂණඹ කිරීභ සභාගමභහි ඳැමිණිලි කළභනාකරණ ක්රිඹා පිවෙමවමකහි අවසB සහ නිරතුරුවභ ක්රිඹාත්භක වන අදිඹරකි. එභ ක්රිඹාව ඳහත සහB ඳරිදි තවදුරටත් උඳක්රිඹා වකට මඵදිඹ හැකි වන අතර එහි අවසාන පිඹවර වBමB සභාගමභහි කටයුතු / ක්රිඹාභාර්ග / ප්රතිඳත්ති අවශය ඳරිදි සංමශෝධනඹ කිරීභA. (අ )ඳැමිණිලි වකට අදාළ වු රෂණෂණ සැකසුේ වර්ග, මේවා සහ ඒවාට මේතුවු කරුණු සහිත කළභනාකරණ මතොරතුරු එෂණ රැේ කිරීභ. (ආ)ඳැමිණිලි වක විෂඹ මුක මේතු සහ ඒ පිවෙඵව කටයුතු කිරීමේ ප්රමුඛතාව හදුනාගැනීභ. (ඇ)හඳුනාගත් විෂඹ මුක මේතු රෂණෂණ සැකසුේ පිලිඵ අමනකුත් ක්රිඹා සහා ඵකඳෑභෂණ ඇතිකරBමBද ඹBන සකකා ඵැලීභ. (ඈ)අනාවරණඹ කරගBනා කද විෂඹ මුක මතොරතුරු අනුව ක්රිඹා පිවෙමවත් නිවැරදි කරBමBද සහ එඹ මකමේ කරBමBද ඹBන සකකා ඵැලීභ. (ඉ)කළභනාකරණ මතොරතුරු විමේෂමඹB ආවර්ත වන සහ ක්රභමව්දඹBහි විධිභත් බාවඹට ඵකඳෑභෂණ ඇති කරන ප්රේන පිවෙඵව මජ්යෂ්ඨ කළභනාකාරිත්වඹට නිරතුරුවභ වාර්තා සැඳයීභ.ඳැමිණිලි පිලිඵ කටයුතු සහ එඹට අදාක ක්රිඹාකාරිත්වඹ සහB වාර්තා අර්ධ වාර්ෂිකව ශ්රී කංකා රෂණෂණ නිඹාභන මකොමිෂB සබාව මවත කඵාදීභ රෂණෂණ සේඵBධ කටයුතු කරන නිකධාරිඹාමේ තවත් වගකීභකි. ( එෂණ එෂණ අර්ධ වර්ෂඹෂණ අවසානමේ දින තිහෂණ ( 30 ) ක ඇතුකත ) |
ඳමිණිලි හම්බන්ධ ේගොනුවB වහ යමීමට හපුරලි& යුතු නිර්ණ&ක | සභාගභ මවත ඳැමිණිේකෂණ කැබුණු ඳසු මගොනුවෂණ විවෘත කරන අතර ඒ සහා මඹොමු අංකඹෂණද නිකුත් කරනු කැමේ. එභ මගොනුවෂණ වැසීභ සහා ඳහත සහB නිර්ණාඹකඹBමගB එකෂණ සේපුර්ණ කිරීභ අවශය මව්. 1. ඳැමිණිේක සේපුර්ණමඹB විසඳීභ. 2. ඳැමිණිලිකරු විසඳුභ පිවෙගත් ඵව ලිඛිතව තහවුරු කිරීභ. 3. ඳැමිණිලිකරු මවත විසඳුභ ලිඛිතව කැබී සති හතරෂණ ( 04 )ෂණ ඇතුකත ප්රතිාාර මනොදැෂණවීභ. 4. ඳැමිණිලි සේඵBධව කටයුතු කරන නිකධාරී වින්B සභාගභ ඊට අදාළ ගිවිසුේ, වයවේථාපිත හා නිඹාභන මකොBමේන් ප්රකාර කටයුතු ඉෂ්ට කර ඇතිඵව සහ ඒ අනුව ඳැමිණිේක සේඵBධ ක්රිඹාභාර්ග අවසB කළ ඵව තහවුරු කිරීභ. නිමි. |
