ආරම්භාක දිනය අර්ථය

ආරම්භාක දිනය. යනු කොන්ත‍්‍රාත්තුව පිළිගත් බවට නිකුත් කල ලිපියේ දින සිට දින 07 කට පසු දිනය හෝ කොන්ත‍්‍රාත්කරු හා සේවායෝජකයා අතර එකඟතාවයකින් නියම කර ගන්නා දිනය වේ.